තුන්වෙනියා
හිත ඔබේ ඇගේ ලඟ නතරවන විට
මගේ හද ගැස්ම නතරවන බව ඔබ දන්නවානම් ...
ගත ඔබේ ඇගේ උණුසුමට ගුලිවන විට
ගත මගේ ගිනිගන්නා බව ඔබ දන්නවානම්......
හිත මගෙ බොලඳ වී ඔබම ඉල්ලා
අසරණ වනහැටි ඔබ දන්නවානම්......
ප්‍රේමයක තුන්වෙනියා වීමම දුකක් බව ඔබ දන්නවානම්....
හිත මගේ ඔබේ හිත ලඟ නතරකර නොගන්නා බව දනිමි මං......

No comments:
Post a Comment