Saturday, 9 June 2018

දරිද්‍රතාවය

සුළගකින් මතුවීය සැඩ දුහුල් මාවතක්...
දිය රළක් තුළින් නැග ඒවි 
කැළැඹුණු ගංදියක්...
ඇකය රීදුම් කාවී
වැටෙන විට බත් පිඩක්..
ජීවත් වෙව් නොමැරී මැරී
මුතු ඇටයක් බදු රටේ සිගනෙක් වු පවට...
මෙසා  දුක් විදීම්
සිගනෙක් ලෙස උපන් කරුමෙට...

                                                                                                       ~හර්ෂි~

19 comments: