Tuesday, 17 July 2018
දික්කසාදය
කූඩුවට නග්ගලා
අම්මද තාත්තද?
ඇහුවාම නඩුකාර තැන
හිතුනා අනින්නට
දත් ඇන්ද කැඩෙන්නම
උඔට අහන්න තරම්
ලේ්සි නෑ මට
වෙන්කරල තෝ්රන්න
ලේ්වලයි කිරිවලයි බැඳීම......
හර්ෂි
3 comments:
Unknown
17 July 2018 at 01:37
Hoda nirmanayak
Reply
Delete
Replies
Reply
Unknown
18 July 2018 at 08:55
Nisamai
Reply
Delete
Replies
Reply
Unknown
19 July 2018 at 07:14
Lassanai
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
(no title)
සුද්දි ...... මාස දෙකකට සැරයක් අප්පච්චීගේ මහ ගෙදරට යාමේ පුරුද්දක් මට තිබුනා. බාප්පා එක්ක තනියම ඉන්න ආච්චි අම්මා හිටියේ මන් එනකල් බලාග...
(no title)
ගෘහනිය එදා හෙළදිව ස්වයංපෝෂිත වූයේ ගොවියාගේ රන් දහදියෙන් ලක් පොලවේ වැපිරූ බ්ජු මල් ඵල ගැනීමෙනි.අතීත වැසියන්ගේ කෘෂිකාර්මික...
(no title)
තුන්වෙනියා හිත ඔබේ ඇගේ ලඟ නතරවන විට මගේ හද ගැස්ම නතරවන බව ඔබ දන්නවානම් ... ගත ඔබේ ඇගේ උණුසුමට ගුලිවන විට ගත මගේ ගිනිගන්නා බව ඔබ දන්...
Hoda nirmanayak
ReplyDeleteNisamai
ReplyDeleteLassanai
ReplyDelete